Description

Land for Sale

පිළියන්දල මඩපාත පාරේ බටකැත්තර හංදියට ආසන්නයේ කහටගහවත්ත පාරේ පර් 10.1 ක අගනා නේවාසික ඉඩමක් විකිණීමට ඇත . 120 බස් පාරට 3 Km යි. ගාලු පාරට 5 Km යි. විදුලිය හා ජල සැපයුම ලබාගෙන ඇත .පර්චස් 1- Rs 875000/=යි . මිල ගනන් සාකච්ඡා කරගත හැක. ගැනුම්කරුවන් පමණක් අමතන්න 0772660260, 0772660160

Comments

Please login to leave a reply.