A/L chemistry Sinhala & English Medium
උසස් පෙළ රසායන විද්‍යා සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය උපකාරක පන්ති තනි හෝ කණ්ඩායම් වශයෙන් සිද්ධාන්ත / පුනරීක්ෂණ/ ගැටළු
රසායන විද්‍යා විෂයේ මං මුලා වී සිටි සිසුන් රාශියක් විෂයේ ප්‍රවීනයන් බවට පත් කළ හා පත් කරන පාඨමාලාව
සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම
රසික ප්‍රසාද්
මා සතු සුදුසුකම්:
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිව් වසර රසායන විද්‍යා ගෞරව උපාධිය
ඇමරිකා එක්සත් ජනපදයේ කාබනික රසායන විද්‍යාව පිළිබඳ පශ්චාත් පර්යේෂණ සම්මාන උපාධිය
විශ්ව විද්‍යාල පර්යේෂණ කේෂ්ත්‍රයේ සය වසරක පළපුරුද්ද
විශ්ව විද්‍යාල ඉගැන්වීම් කේෂ්ත්‍රයේ දස වසරක පළපුරුද්ද
උසස් පෙළ රසායන විද්‍යා ඉගැන්වීම් කේෂ්ත්‍රයේ දොලොස් වසරක පළපුරුද්ද
උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය සැකසීම් මූලාශ පිළිබඳ මනා අවබෝධය
විභාගයට මාස හතරකට පෙර විෂය නිර්දේශ ආවරණය
කටපාඩම් කිරිම් වලින් තොර අවබෝධාත්මක හා තර්කානුකූල ඉගැන්වීම් රටාවන්
පසු ගිය විභාග ගැටළු සාකච්ජා කිරීම
ඉලක්ක ගැටළු සාකච්ජා කිරීම
සිසුන් සඳහා අති සාර්ථක වූ ආකෘති ප්‍රශ්න පත්‍ර අවම වශයෙන් 10 කරවනු ලැබේ
පසු ගිය වසර පුරාවට විශිෂ්ඨ ප්‍රථිඵල ඉතා දුර්වල මට්ටමේ සිටි සිසුන් රැසකට විශිෂ්ඨ සාමාර්ථ ලබා දී ඇත.
Zoom තාක්ෂණය ඔස්සේ මාර්ගගත ක්‍රමයටද ඉගැන්වීම් සිදු කෙරේ.
ඔබ ඒකාකාරී ඉගැන්වීම් රටාවලින් හෙම්බත්ව සිටී නම්, රසායන විද්‍යා විෂය තුළ වල්මත්ව සිටී නම්
මා වෙත පැමිණෙන්න